D's Cyber Junk

Total Pageviews

Flag Counter

Followers

Saturday, February 15, 2014

පහුගිය දවස් ටිකේම කට්ට කාලා මාත් බැස්සා බ්ලොග් ලියන්න.Site එක ලස්සනට තියෙන වානේ :)
හරි එහෙනම් .....
මම Mr.D ....මම Injec වත් මොකෙක් වත් නෙවි . පොඩි උනක් තියෙනවා අලුත්දේවල් ඉගෙන ගන්න.
ඉතින් මම පහුගිය ටිකේ Arduino Bord එකකුත් අරන් පොඩ්ඩක් අතගාලා බැලුව.ඉතින් මම මෙම අතගාල ඉගෙන ගත්ත දේ තමා මම මගේ බ්ලොග් එකට දාන්න හිතුවේ.

ඔයාලා Arduino ගැන අහල ඇති සමහරවිට,මම දන්න විදිහට නම් ලංකාවේ Arduino එච්චර ජනප්‍රිය නෑ.
Arduino කියන්නෙ Microcontroller Bord එකක්.Wiki එක Arduino ගැන කියන්නෙ මෙහෙමයි.

(Arduino is a single-board microcontroller, intended to make the application of interactive objects or environments more accessible. The hardware consists of an open-source hardware board designed around an 8-bit Atmel AVR microcontroller, or a 32-bit Atmel ARM. Pre-programmed into the on-board microcontroller chip is a boot loader that allows uploading programs into the microcontroller memory without needing a chip (device) programmer)

ඉතින් මටත් පොඩි ආසාවක් පහල උනා Arduino ඉගෙන ගන්න.මම මේ බ්ලොග් එකෙන්  මගේ Ardu experience එක ඔයාලත් එක්ක Share කරන්නට බලාපොරොත්තු වෙනවා.

0 comments:

Post a Comment

Search

Popular Posts